දායාද 2025 අවසන් ප්‍රාසාගීය අත්දැ කීම වර්ණවත් කිරීමට, ලාංකීය කන්ඩායම් සංගීතයේ නියමුවන් රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ "FLASHBACK" සමගින් ශ්‍රීලාංකීය ගීත
කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය ජනප්‍රිය ගායන ශිල්පිණී "යොහානී",
මෑත කලයේදී ශ්‍රී ලංකාවම වසගයට පත්කල ඒ නාමය, ගායක කිංස්ලි පීරිස්, ලොකු පොඩි හැමෝම ආදරය කරන " ජයශ්‍රී " රෝහිත සමග රොහාන්
එක්සත් රාජධානියේ සම්ප්‍රාප්තිය ස්තිරයි.
Standard ටිකට් පත් බොහොමයක් විකිනී අවසන් බැවින්, රසවින්දනයට එහාගිය සමාජ සත්කාරයට දායකවීමට හැකි ඉක්මනින් ඔබගේ අසුන වෙන්කරවා ගන්න.
https://buytickets.at/srilankankidneyfoundation/1429222
වැඩි විස්තර සදහා අමතන්න : Chamara 07814207555 / Buddhika 07737667796
Terms and Conditions:
In the event that this event is cancelled or postponed, please contact the event organizer directly for further information. Roxsel Entertainment Limited will not be held responsible for any changes to the event schedule.